සෙව්වන්දියකට.. පෙම්‌ බැන්දා...

Sewwandiyakata Ppem Banda

punsiri soysa
සෙව්වන්දියකට.. පෙම්‌ බැන්දා... Lyrics

සෙව්වන්දියකට.. පෙම්‌ බැන්දා...
ආශා දහසක්‌.. රස වින්දා..
නටු අග කටු මත.. කටුක බව දැනී
හදවත පාරයි.. වේදනා..

සෙව්වන්දියකට.. පෙම්‌ බැන්දා...
ආශා දහසක්‌.. රස වින්දා..
නටු අග කටු මත.. කටුක බව දැනී
හදවත පාරයි.. වේදනා..

නව යෞවන හද.. පෙම්‌ උයනේ..
දහසක්‌ මල්‌ මට.. හිනැහෙනවා..

මටම නොතේරෙන.. කරුණක්‌ වේ..
සෙව්වන්දියටම... හිත යනවා..

සෙව්වන්දියකට.. පෙම්‌ බැන්දා...
ආශා දහසක්‌.. රස වින්දා..
නටු අග කටු මත.. කටුක බව දැනී
හදවත පාරයි.. වේදනා..

රුව ලස්සන නෙත්‌.. දෙකට පෙනේ...
සුවඳක්‌ නැහයට.. ළං වෙනවා..

එනමුදු කටු අග.. විස මතුවේ..
සෙව්වන්දිය හිත.. රිදවනවා..

සෙව්වන්දියකට.. පෙම්‌ බැන්දා...
ආශා දහසක්‌.. රස වින්දා..
නටු අග කටු මත.. කටුක බව දැනී
හදවත පාරයි.. වේදනා..

සෙව්වන්දියකට.. පෙම්‌ බැන්දා...
ආශා දහසක්‌.. රස වින්දා..
නටු අග කටු මත.. කටුක බව දැනී
හදවත පාරයි.. වේදනා..

Video thumbnail