රෑ ආකාසෙට අයිතිකාර නුඹ

Diviyapura Re Akaseta Aithi Kara

ranidu lankage
රෑ ආකාසෙට අයිතිකාර නුඹ Lyrics

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගෙ අහසට තනියම ආවේ
හඬා වැටෙන මගෙ සීතල දෙනෙතට
ආදරේ පුරවන්නද ආවේ..

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගෙ අහසට තනියම ආවේ
හඬා වැටෙන මගෙ සීතල දෙනෙතට
ආදරේ පුරවන්නද ආවේ..

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගෙ අහසට තනියම ආවේ
හඬා වැටෙන මගෙ සීතල දෙනෙතට
ආදරේ පුරවන්නද ආවේ..

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගෙ අහසට තනියම ආවේ
හඬා වැටෙන මගෙ සීතල දෙනෙතට
ආදරේ පුරවන්නද ආවේ..

පින්නට බයවෙන්න එපා
සීතලයි තමයි.. ඒත්‌ ඒ කඳුළ නෙමේ
ඒ සීතලට උණුසුම්ව ආදරේ කරමු

මම මියනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්‌
සසර පුරුද්දට පෙර වාගේ

මම මියනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්‌
සසර පුරුද්දට පෙර වාගේ...

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගෙ අහසට තනියම ආවේ
හඬා වැටෙන මගෙ සීතල දෙනෙතට
ආදරේ පුරවන්නද ආවේ..

රෑ ආකාසෙට අයිතිකාර නුඹ
ඇයි මගෙ අහසට තනියම ආවේ
හඬා වැටෙන මගෙ සීතල දෙනෙතට
ආදරේ පුරවන්නද ආවේ..

පින්න අයිති රැයටයි.. රෑ අයිති සඳටයි
සඳ අයිති අපටයි..

සඳ අයිති අපටයි..

මම මියනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්‌
සසර පුරුද්දට පෙර වාගේ

මම මියනතුරා මගෙ දිවිය පුරා
ඔබ යන්න එපා රෑ අහසට ආයේ
මිය යමු එකතැන ආදරයේ නාමෙන්‌
සසර පුරුද්දට පෙර වාගේ..

Video thumbnail