හෘද කෙනිත්තුවේ හාදුවෙන්
පුළුලුකුළේ මා සතපමින්
මුවට මුව තබා කොඳුරමින්
මල් රොන් උරමුද දෙතොල් අගින්
හෘද කෙනිත්තුවේ හාදුවෙන්
පුළුලුකුළේ මා සතපමින්
මුවට මුව තබා කොඳුරමින්
මල් රොන් උරමුද දෙතොල් අගින්
හීයක් අරන් නුඹ.. මල්සර දුන්නක
කුල්මත් කළා සිත.. උන්මාදයෙන්
පින්නක් තරම් මුදු.. ගීයක් අරන් එන
හීනෙන් ගමන් යන.. මල්මද බිසවද මං
හෘද කෙනිත්තුවේ හාදුවෙන්
පුළුලුකුළේ මා සතපමින්
මුවට මුව තබා කොඳුරමින්
මල් රොන් උරමුද දෙතොල් අගින්
හෘද කෙනිත්තුවේ හාදුවෙන්
පුළුලුකුළේ මා සතපමින්
මුවට මුව තබා කොඳුරමින්
මල් රොන් උරමුද දෙතොල් අගින්
රැප් කොටස
හෘද කෙනිත්තුවේ හාදුවෙන්
පුළුලුකුළේ මා සතපමින්
මුවට මුව තබා කොඳුරමින්
මල් රොන් උරමුද දෙතොල් අගින්
හෘද කෙනිත්තුවේ හාදුවෙන්
පුළුලුකුළේ මා සතපමින්
මුවට මුව තබා කොඳුරමින්
මල් රොන් උරමුද දෙතොල් අගින්