මාගේ නංගී.

Mage Nangi

ranidu lankage
මාගේ නංගී. Lyrics

මාගේ නංගී.. පහනයි මා ලෝකේ
අරුතයි ජීවිතේ.. ඔබටයි මේ ගීතේ
මගේ ආදරේ.. සිහිවෙයි පොඩි කාලේ
අපේ ජීවිතේ.. මතකේ රැව්දේ..

කළුවර රෑ යාමේ අප ගෙන මගේ ආ නංගියේ
උදයේ මල්‌ නෙලා සුවඳින්‌ පිරූ මා පැංචියේ
විමනේ කුරුලු ගී මුමුණා කිවූ විහඟී මගේ
දිවයේ වෙහෙස නෑ ඔබ සෙවණතේ හිඳුනා

ඔබ වාගේ බෝනික්කෝ නිවසේ ගොඩයි
පොඩි කාලේ මගෙ ලෝකේ මිතුරි ඔබයි
ඒ කාලේ වද දුන්න හැටි මං දඟයි
මං හින්දා දඬුවම්ද වින්දේ ඔබයි

මාගේ නංගී.. පහනයි මා ලෝකේ
අරුතයි ජීවිතේ.. ඔබටයි මේ ගීතේ
මගේ ආදරේ.. සිහිවෙයි පොඩි කාලේ
අපේ ජීවිතේ.. මතකේ රැව්දේ..

රැප් කොටස

ඔබ වාගේ බෝනික්කෝ නිවසේ ගොඩයි
පොඩි කාලේ මගෙ ලෝකේ මිතුරි ඔබයි
ඒ කාලේ වද දුන්න හැටි මං දඟයි
මං හින්දා දඬුවම්ද වින්දේ ඔබයි

මාගේ නංගී.. පහනයි මා ලෝකේ
අරුතයි ජීවිතේ.. ඔබටයි මේ ගීතේ
මගේ ආදරේ.. සිහිවෙයි පොඩි කාලේ
අපේ ජීවිතේ.. මතකේ රැව්දේ..

මාගේ නංගී..

මාගේ නංගී.. පහනයි මා ලෝකේ
අරුතයි ජීවිතේ.. ඔබටයි මේ ගීතේ
මගේ ආදරේ.. සිහිවෙයි පොඩි කාලේ
අපේ ජීවිතේ.. මතකේ රැව්දේ..

Video thumbnail