කලියුගයේ..
මහමෙර ළඟ සුළඟක් වැදුණොත් හෙම
ඒ මහමෙර කළඹන්නට හැකිවෙද
තරුවක් ඇවිදින් අඳුරට සිටියට
අහසට ඉඩ වහා ගන්නට හැකිවෙද
ගඟ දියකට කැට කැබිලිති දැමුවට
ගලනා ගඟ නවතන්නට හැකිවෙද
ගී හඬ දෝතම පාවා ගත්තට
ඇසෙනා ගීතය නවතනු හැකිවෙද
මහමෙර ළඟ සුළඟක් වැදුණොත් හෙම
ඒ මහමෙර කළඹන්නට හැකිවෙද
තරුවක් ඇවිදින් අඳුරට සිටියට
අහසට ඉඩ වහා ගන්නට හැකිවෙද
ගඟ දියකට කැට කැබිලිති දැමුවට
ගලනා ගඟ නවතන්නට හැකිවෙද
ගී හඬ දෝතම පාවා ගත්තට
ඇසෙනා ගීතය නවතනු හැකිවෙද
කලියුගයේ..
කලියුගයේ..
දිය යට ගින්දර ගෙනයන උදවිය
හැමදාමත් සැඟවී ගෙන ඉන්නද
වීදුරු මැදුරේ පින්වත් මනු කැල
අනුනට හිංසා නොපා හිඳීවිද
වක්කඩ ළඟ අද සැඟවු සකුරට
හෙට වනවිට වැළපෙන්නට වේවිද
කලියුගයේ ඉපදුණු වරදට අප
හැමදා මේ දුක ඉසිලිය යුතුවෙද
දිය යට ගින්දර ගෙනයන උදවිය
හැමදාමත් සැඟවී ගෙන ඉන්නද
වීදුරු මැදුරේ පින්වත් මනු කැල
අනුනට හිංසා නොපා හිඳීවිද
වක්කඩ ළඟ අද සැඟවු සකුරට
හෙට වනවිට වැළපෙන්නට වේවිද
කලියුගයේ ඉපදුණු වරදට අප
හැමදා මේ දුක ඉසිලිය යුතුවෙද
කලියුගයේ..
කලියුගයේ..
කලියුගයේ..
කලියුගයේ..
කලියුගයේ...