යුධ බිම ජය නැගු විරු සෙබළෙනී

Sebalaneni Yuda Bima Jaya Nagu

ranidu lankage
යුධ බිම ජය නැගු විරු සෙබළෙනී Lyrics

යුධ බිම ජය නැගු විරු සෙබළෙනී
තෙජ බලයෙන්‌ නුඹෙ සිහ ධජ ලෙලේ..
ලක්මවු ගැබ පෙදුන විරුවනී..
රණබිමේ ජය සදා..

වෙඩි හඬ ගී නද කල කිවිඳුනී
මනුසත්‌ බව රැකි උතුමානෙනී
තාරුණ්‍යය දන්‌ දුන්‌ සොයුරනී
දේශයේ සුව පතා..

රන්‌ රැධිරය නුඹ හෙලු මිහිකතේ
මං සලකුණු අප ජය මාවතේ
මතු උපදිනු නුඹ දෙව්‌ ලෝ තලේ
ජාතියේ පින පතා..

ලා හිරු පායනු ඇත නුඹේ නමින්‌
ජය ගොස නැංවේ රණවිරු හඬින්‌
දේශය නිවහල්‌ නුඹේ දිවි නමින්‌
සෙබෙළෙනී.. දිවි පුදා..

සෙබළානෙනී..

යුධබිම ජය නැගු විරු සෙබළෙනී (සිහ ධජ ලෙලේ)
තෙජ බලයෙන්‌ නුඹෙ සිහ ධජ ලෙලේ.. (රණවිරුවනී)
ලක්මවු ගැබ ඉපදුන විරුවනී..
රණබිමේ ජය සදා.. මහ කිවිඳුනී

වෙඩි හඬ ගී නද කල කිවිඳුනී(උතුමානෙනී)
මනුසත්‌ බව රැකි උතුමානෙනී(අප සොයුරනී)
තාරැණ්‍යය දන්‌ දුන්‌ සොයුරනී
දේශයේ සුව පතා..

සෙබළා...

රන්‌ රැධිරය නුඹ හෙලු මිහිකතේ
මං සලකුණු අප ජය මාවතේ
මතු උපදිනු නුඹ දෙව්‌ ලෝතලේ
ජාතියේ පින පතා..

සෙබළානෙනී..

යුධ බිම ජය නැගු විරු සෙබළෙනී (සිහ ධජ ලෙලේ)
තෙජ බලයෙන්‌ නුඹෙ සිහ ධජ ලෙලේ.. (රණවිරුවනී)
ලක්මවු ගැබ ඉපදුන විරුවනී..
රණබිමේ ජය සදා.. (මහ කිවිඳුනී)

වෙඩි හඬ ගී නද කල කිවිඳුනී(උතුමානෙනී)
මනුසත්‌ බව රැකි උතුමානෙනී(අප සොයුරනී)
තාරැණ්‍යය දන්‌ දුන්‌ සොයුරනී
දේශයේ සුව පතා..

සෙබළානෙනී..

අපි වෙනුවෙන්‌ අපිමයි...

Video thumbnail