සුරංගනා ඇස්.. බලාවි
සිනාසි මන්ද ඉතින්
සුළං රොදක් වී.. රැඳේවි
හමාවී කන්ද මතින්
සුරංගනා ඇස්.. බලාවි
සිනාසි මන්ද ඉතින්
සුළං රොදක් වී.. රැඳේවි
හමාවී කන්ද මතින්
පාර දිගට පිපි දූවිලි මල්වැල
කාටද අත වැනුවේ
අනන්තයට වැඩි පෙම්බර සිතුවිලි
මා තුල ගොඩ ගැසුණේ
පාර දිගට පිපි දූවිලි මල්වැල
කාටද අත වැනුවේ
අනන්තයට වැඩි පෙම්බර සිතුවිලි
මා තුල ගොඩ ගැසුණේ
ලලයි ලයි.. මා තුල ගොඩ ගැසුණේ
සුරංගනා ඇස්.. බලාවි
සිනාසි මන්ද ඉතින්
සුළං රොදක් වී.. රැඳේවි
හමාවී කන්ද මතින්
සුරංගනා ඇස්.. බලාවි
සිනාසි මන්ද ඉතින්
සුළං රොදක් වී.. රැඳේවි
හමාවී කන්ද මතින්
රැප් කොටස
පාර දිගට පිපි දූවිලි මල්වැල
කාටද අත වැනුවේ
අනන්තයට වැඩි පෙම්බර සිතුවිලි
මා තුල ගොඩ ගැසුණේ
පාර දිගට පිපි දූවිලි මල්වැල
කාටද අත වැනුවේ
අනන්තයට වැඩි පෙම්බර සිතුවිලි
මා තුල ගොඩ ගැසුණේ
ලලයි ලයි.. මා තුල ගොඩ ගැසුණේ
සුරංගනා ඇස්.. බලාවි
සිනාසි මන්ද ඉතින්
සුළං රොදක් වී.. රැඳේවි
හමාවී කන්ද මතින්
සුරංගනා ඇස්.. බලාවි
සිනාසි මන්ද ඉතින්
සුළං රොදක් වී.. රැඳේවි
හමාවී කන්ද මතින්
සුරංගනා ඇස්.. බලාවි
සිනාසි මන්ද ඉතින්
සුළං රොදක් වී.. රැඳේවි
හමාවී කන්ද මතින්
සුරංගනා ඇස්.. බලාවි
සිනාසි මන්ද ඉතින්
සුළං රොදක් වී.. රැඳේවි
හමාවී කන්ද මතින්