රූප සොබාවට මානෙන් උදම් වන
ආලෙත් සරී.. මගෙ ප්‍රාණෙත් සරී
ප්‍රේමි සුුපම්බර කෝලෙන් සිනාසෙන
නුවර ළඳුන් සිටියාද මෙවන්
හංස විලේ පීනන්න ගොසින් මල්
දුන්න අරන් නුඹ විද්ද සැණින්
ගුන්ද ගුදත් ගත ගත් ගත දොං මට
නින්ද නොඑන්නේ මන්ද ඉතින්
උන්මාද දෙතොල් සායම් සුවඳින්
කම්මුල් තෙමන්නෙපා
මට තුරුලු වෙලා මුදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා
පිනි කඳුළු සලා බොරුවට හඬලා
මගෙ හිත කඩන්නෙපා
අරවින්ද කැකුලු තුඩ මගෙ පපුවේ
ඉඩකඩ සොයන්නෙපා
උන්මාද දෙතොල් සායම් සුවඳින්
කම්මුල් තෙමන්නෙපා
මට තුරුලු වෙලා මුදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා
පිනි කඳුළු සලා බොරුවට හඬලා
මගෙ හිත කඩන්නෙපා
අරවින්ද කැකුලු තුඩ මගෙ පපුවේ
ඉඩකඩ සොයන්නෙපා
රැප් කොටස
උන්මාද දෙතොල් සායම් සුවඳින්
කම්මුල් තෙමන්නෙපා
මට තුරුලු වෙලා මුදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා
පිනි කඳුළු සලා බොරුවට හඬලා
මගෙ හිත කඩන්නෙපා
අරවින්ද කැකුලු තුඩ මගෙ පපුවේ
ඉඩකඩ සොයන්නෙපා
උන්මාද දෙතොල් සායම් සුවඳින්
කම්මුල් තෙමන්නෙපා
මට තුරුලු වෙලා මුදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා
පිනි කඳුළු සලා බොරුවට හඬලා
මගෙ හිත කඩන්නෙපා
අරවින්ද කැකුලු තුඩ මගෙ පපුවේ
ඉඩකඩ සොයන්නෙපා
රැප් කොටස