හීත දියේ බැස නාගෙන මේ අරුමැක්කේ(හෝ එන්න)

Heetha Diye Basa Nagena Ho Enna

ravindra meegamarachchi
හීත දියේ බැස නාගෙන මේ අරුමැක්කේ(හෝ එන්න) Lyrics

(හෝ එන්න
හෝ එන්න)

හීත දියේ බැස නාගෙන මේ අරුමැක්කේ
පුළුලුකුළට.. ඇලවුණු දිය රෙද්ද වගේ..
තෙත කොණ්ඩය බිම ගෑවේ නුඹේ හැඩට හැඩේ
මානවිකා .. කිමුණු ශ්‍රියා නාන ළඳේ..

හැංගී හැංගී බැන්දූ.. මාල පොටක්‌ මුතු ඇමුණු
නිල්‌ වරලස හැඩ ගැන්වූ.. පිචිච මලින්‌ මන රැන්දූ...
දුහුල්‌ සේද ගත දැවටූ.. පාද සලඹ හඬ නැංවු
නාරි ශ්‍රියා මන බැන්දු.. මට හිමිවේවිද ළන්දූ..

කෝ එන්න.. කෝ එන්න
(රැප්  කොටස)
තූ නේජෝ බුලායා තේරේ

කෝ එන්න.. කෝ එන්න
ප්‍රිති වී ගයා නටා
තු නේජෝ බුලායා තේරේ
සංග ඩෝල්තා ජාවු මේ.

(රැප්  කොටස)

නෑසුනා නුඹේ.. ගායනා..
පාළුවේ මා.. තනිවුණා..
දෑස්‌ අතරෙන්‌.. බොඳ වුණා..
සරාගී දෙනුවන්‌ සදා..

ඇසුවන්‌ මන පිනවන ගී නද ගයන අගේ..
දුටුවන්‌ මන බන්ධන රූසිරි පිරි වරුණේ
තනිකඩ මට මොට මේ සරදම්‌ ළමිස්සියේ
නුඹ කීවට.. මං කොහොමද එන්නේ නගේ..

කෝ එන්න.. කෝ එන්න
ප්‍රිති වී ගයා නටා
(තූ නේජෝ බුලායා තේරේ
එන්න එන්න මේ දිහා)

කෝ අර.. ආ නරි
සංග ලමරේ ඩෝලදේ
තූ නේජෝ බුලායා තේරේ
සංග ඩෝල්තා ජාවු මේ.

Video thumbnail