රැසියාවට...
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව මල්ලි
ඔයා යන්න මං එන්නම් අපි ළඟ නෑ හොර සල්ලි
ත්රිවිල් ටුක් ටුක් ගාටා පිටි පස්සෙන් අලවා ගන්න
වදන් මෙන්න බෙදන් කන්න පිඟන් අරන් වාඩිවෙන්න
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව මල්ලි
ඔයා යන්න මං එන්නම් අපි ළඟ නෑ හොර සල්ලි
ත්රිවිල් ටුක් ටුක් ගාටා පිටි පස්සෙන් අලවා ගන්න
වදන් මෙන්න බෙදන් කන්න පිඟන් අරන් වාඩිවෙන්න
සල්ලිත් නෑ සනීප නෑ ළඟින් හිටිය කෙල්ලත් නෑ
වැදිලත් නෑ වද්දලා නෑ කවදාවත් වැරදිලා නෑ
සල්ලිත් නෑ සනීප නෑ ළඟින් හිටිය කෙල්ලත් නෑ
වැදිලත් නෑ වද්දලා නෑ කවදාවත් වැරදිලා නෑ
නැන්දේ මාමේ මේ අහන්න දුව බෑ අමතක කරන්න
පුංචි කමට දඟ කළාට ගණන් ගන්න එපා ඔන්න
ඔබ පහුවුණා නොවේ මා ඔබ පහු කළා නේද
රෝද තුනෙන් ඉගිලෙන්න මට පොඩ්ඩක් ඉඩක් දෙන්න
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව මල්ලි
ඔයා යන්න මං එන්නම් අපි ළඟ නෑ හොර සල්ලි
ත්රිවිල් ටුක් ටුක් ගාටා පිටි පස්සෙන් අලවා ගන්න
වදන් මෙන්න බෙදන් කන්න පිඟන් අරන් වාඩිවෙන්න
රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව මල්ලි
ඔයා යන්න මං එන්නම් අපි ළඟ නෑ හොර සල්ලි
ත්රිවිල් ටුක් ටුක් ගාටා පිටි පස්සෙන් අලවා ගන්න
වදන් මෙන්න බෙදන් කන්න පිඟන් අරන් වාඩිවෙන්න
රෝද තුනක් උඩ.. හීන ගොඩක් ඇත
පිඹගෙන චන්නේ ඉඹගෙන යන්නද
අස්සෙන් මුල්ලෙන් දාගෙන කවර් එකේ අරන් යන්න
අඩු ගානට හයරි මෙන්න එන්න අපිත් එක්ක යන්න
උදේ හවා.. පාර පුරා..
ඔබ සොයනා විට ළඟ ඉන්නා..
උදේ හවා.. පාර පුරා..
ඔබ සොයනා විට ළඟ ඉන්නා..
රුසියාවට...
රුසියාවට...
දැවටෙන් නෑ පැටලෙන් නෑ ඇතිල්ලිලා අපි යන්නෑ
හයියෙන් යන්නෙත් නෑ ආවොත් අපි අරින්නේ නෑ
දැවටෙන් නෑ පැටලෙන් නෑ ඇතිල්ලිලා අපි යන්නෑ
හයියෙන් යන්නෙත් නෑ ආවොත් අපි අරින්නේ නෑ
අතහිත ලොකු අයියා දුන්නේ අම්මේ නුඹ බුදු වෙන්නේ
අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ
ඇස්වහ නෑ කටවහ නෑ කිට්ටු වැඩි නේද ඔයා
අමාරුවෙන් ගත්ත නිසා වද්දන්නට එපා ඔන්න
රුසියාවට වඩා ලොකුයි රුසියාව මල්ලි

රුසියාවට....