අනෝරා වැහි.. වසිද්දී..

Anora Wahi Wasiddi Oba Mage Amma

ridma weerawardena
අනෝරා වැහි.. වසිද්දී.. Lyrics

අනෝරා වැහි.. වසිද්දී..
ඉඩෝරේ ඉරි.. තලද්දී..
ඔජ දමා ගිනි.. නගිද්දී..
නොසැලුණු මහා පොළොවයි..
ඒ මගේ අම්මා..

හිත නිවාලන.. දම්‌ ගඟුලේ. .
බණ පදය වචී නිසරු බිමේ..
කඳුළු වස්සා සුවඳ පීදූ..
ඒ මගේ අම්මා.. ඔබ මගේ අම්මා..
ඒ මගේ අම්මා.. ඔබයි මගේ අම්මා..

(ආ..)

මැදුම්‌ පිළිවත.. සෙනෙහසේ..
නොනිමි අරුතයි දිවිමගේ..
සුසුම්‌ හංගා සිනා කැන්දූ..
ඒ මගේ අම්මා.. ඔබ මගේ අම්මා..

අනෝරා වැහි වසිද්දී..
ඉඩෝරේ ඉරි තලද්දී..
ඔජ දමා ගිනි නගිද්දී..
නොසැලුණු මහා පොළොවයි..
ඒ මගේ අම්මා..
නොසැලුණු මහා පොළොවයි..
ඔබයි මගේ අම්මා...

Video thumbnail