කුමාරී.. රාජ නන්දනී රූසිරි

Kumaari Raaja Nandani Rusiri

ridma weerawardena
කුමාරී.. රාජ නන්දනී රූසිරි Lyrics

කුමාරී.. රාජ නන්දනී රූසිරි
කුමාරී.. රාජ නන්දනී රූසිරි
මධුරා හී.. යමුනා ගංතීරේ..
සාගල රාජ කුමාරී.. කුමාරී..
රාජ නන්දනී රූසිරි.. කුමාරී..
රාජ නන්දනී රූසිරි

ඒ ප්‍රභාවතී.. රූප සාගරී
පානා ප්‍රභා මනහාරී...
රූ ප්‍රභාවතී.. රූප සාගරී..
පානා ප්‍රභා මනහාරී...

නොතකා ප්‍රේමේ.. කුස රජුගේ මන
නොතකා ප්‍රේමේ.. කුස රජුගේ මන
බින්ද සඳේ හි කුමාරි.. කුමාරී..
රාජ නන්දනී රෑසිරි.. කුමාරී..
රාජ නන්දනී රූසිරි..

සතුරු රජුන්‌ මැද.. අභිත නාදකර
ප්‍රේමේ දිනා සුමිහිරේ..
සතුරු රජුන්‌ මැද.. අභිත නාදකර
ප්‍රේමේ දිනා සුමිහිරේ..

ඕ.. ලෝ වැඩ සෑදූ.. ප්‍රභා දේවි
ලෝ වැඩ සෑදූ.. ප්‍රභා දේවි
හා ඒ පෑව අසිරි... කුමාරී..
රාජ නන්දනී රූසිරි.. කුමාරී..
රාජ නන්දනී රූසිරි..

මදුරා හි යමුනා ගංතීරේ..
සාගල රාජ කුමාරී.. කුමාරී
රාජ නන්දනී රූසිරි.. කුමාරී..
රාජ නන්දනී රූසිරි.. කුමාරී..
රාජ නන්දනී රූසිරී...

Video thumbnail