කුවේණියේ මා.. කුවේණියේ මම Lyrics
කුවේණියේ මා.. කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා.. රූබරියේ මම
ආලේ සොයා එනවා
සළුව අරන් ගෙට.. පලයන් කුමරිය
නැවක නැගී මරු.. එනවා කුමරිය
කුවේණියේ මා.. කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා.. රූබරියේ මම
ආලේ සොයා එනවා
වියූ සළුව නොම හැරයන්.. කුවේණියේ..
ලාට රටින් දොස්.. පැවරෙයි කුවේණියේ..
කිළිටි දෙපා මඩ.. තවරයි කුවේණියේ..
වැස්ස වැටී තෙත.. තැවරෙයි කුවේණියේ..
(නිරිඳුන් නුඹේ.. ආලේ නිසා..
බෝ විපතක් වෙනා.. නොවසඩින් සදා..
මතු භවයේ මා.. හමුවන තුරා..
ආලේ පසෙකලා.. හිඳිමි මෙමා..)
සළුව අරන් ගෙට.. පලයන් කුමරිය
නැවක නැගී මරු.. එනවා කුමරිය
කුවේණියේ මා.. කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා.. රූබරියේ මම
ආලේ සොයා එනවා
(නිරිඳුන් නුඹේ.. ආලේ නිසා..
බෝ විපතක් වෙනා.. නොවසඩින් සදා..
මතු භවයේ මා.. හමුවන තුරා..
ආලේ පසෙකලා.. හිඳිමි මෙමා...)