සදා කාලේ මා.. හදේ වීනා

Sadakale Ma Hade Veena Soya Awa

ridma weerawardena
සදා කාලේ මා.. හදේ වීනා Lyrics

සදා කාලේ මා.. හදේ වීනා
මවා පෑ සිනා..
මගේ හීනේ මා.. සොයා ආවා
පැතූ සේ එදා..

කොයිද උපමා.. ලොවේ කිසිදා
අසා නෑ මා..
හදේ ඇඳුණා.. හිතේ රැඳුණා
ඔබේ රූ අමා..

මගේ ගීතේ මා.. එදා කීවා
හදේ පෑරෙනා..
ඔබේ දෑසේ ගී.. පොතේ වූවා
මගේ චේතනා..

ඇයිද ගොළු වී.. බලා නොබලා..
සිනා පානා..
සොයා ආවා.. සොයා ආචා
එදා මෙන්‌ මා..

දෑසේ ළා සඳ රේඛා
සිසිලේ නෑ වේවා..
මුහුණේ ගෑ ආලේ
සොඳුරේ මා වේවා..

ඉතිරේවා සැමදා සෙනේ
මා පැතුවා හදින්‌.. සමාවී අසන්‌..
අඳුරේ  මා නොහෙලා ඉතින්‌
සිනා පා ඉඳින්‌.. සදා මා ළඟින්‌

මගේ ගීතේ මා.. එදා කීවා
හදේ පෑරෙනා..
ඔබේ දෑසේ ගී.. පොතේ වූවා
මගේ චේතනා..

ඇයිද ගොළු වී.. බලා නොබලා
සිනා පානා..
සොයා ආවා.. සොයා ආවා...

Video thumbnail