සිතිජය මා ඉමේ. . පාමින්‌ සිත්‌ රටා

Sithijaya Ma Ime Viramaye

ridma weerawardena
සිතිජය මා ඉමේ. . පාමින්‌ සිත්‌ රටා Lyrics

සිතිජය මා ඉමේ. . පාමින්‌ සිත්‌ රටා
ඈතින්‌ සිහිනයේ.. ගිලෙනා..
දිනයක හමුවෙනා.. දිනයක වෙන්‌ වෙනා
හීනෙක ජීවිතේ.. තවරා..

මතකේ ඈත ඉවුරේ.. යාවී පෙනෙන්නේ
ඒ හීනේ විරාමයයි..
දිනයක හමුවෙනා.. දිනයක වෙන්‌ වෙනා
හීනෙක ජීවිතේ.. පවරා..

අහසට ළංවෙලා.. සයුරට ළංවෙලා
මා හදේ ඇඳි රූ රටා..
සිතිජය මා ඉමේ.. දිනයක හමුවෙනා
හීනෙක ජීවිතේ.. තවරා.. ආ..

ඒ විරාමයේ හමුවී නැවතී..
හිත සොරා ගත්තා දෝ දැනුණී..
ඒ විරාමයේ හමුවී නැවතී..
හිත සොරා ගත්තා දෝ දැනුණී..

(හෝ.. හිත සොරා ගත්තා දෝ දැනුණී..
ඒ විරාමයේ හමුවී නැවතී...

Video thumbnail