කඩේට පලයන් චූන් චෑන්
ඉක්මන් කරපන් චූන් චෑන්
අරක ගෙනෙන්.. චූන් චෑන්
මේක ගෙනෙන්.. චූන් චෑන්
කඩේ දුවනවා මං.. කෑම හොයනවා මං
කඩේ දුවනවා මං.. කෑම හොයනවා මං
කෑමට රුසියෝ..
මේ සිංගප්පූරුවේ වැසියෝ..
කෑමට රුසියෝ..
මේ සිංගප්පූරුවේ වැසියෝ..
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස් ගෙඩියත් දන් දෙනවෝ..
උස්මුරුතාවට කන්නට දුන්නොත්
හිස් ගෙඩියත් දන් දෙනවෝ..
කඩේට පලයන් චූන් චෑන්
ඉක්මන් කරපන් චූන් චෑන්
අරක ගෙනෙන්.. චූන් චෑන්
මේක ගෙනෙන්.. චූන් චෑන්
කඩේ දුවනවා මං.. කෑම හොයනවා මං
කඩේ දුවනවා මං.. කෑම හොයනවා මං
ගෙදර කෑම රස නැතියෝ..
රස කෑම හොයන් මෙහි එනවෝ...
ගෙදර කෑම රස නැතියෝ..
රස කෑම හොයන් මෙහි එනෝ..
සූකර තෙල් සූපයෙන් තනාලා
චීන කෑම මං දෙනවෝ..
සූකර තෙල් සූපයෙන් තනාලා
චීන කෑම මං දෙනවෝ...
කඩේට පලයන් චූන් චෑන්
ඉක්මන් කරපන් චූන් චෑන්
අරක ගෙනෙන්.. චූන් චෑන්
මේක ගෙනෙන්.. චූන් චෑන්
කඩේ දුවනවා මං.. කෑම හොයනවා මං
කඩේ දුවනවා මං.. කෑම හොයනවා මං
කඩේ දුවනවා මං.. කෑම හොයනවා මං
කඩේ දුවනවා මං.. කෑම හොයනවා මං