කඳුළක්‌ වැටේ නම්‌ පිසලන්න ආයේ

Kandulak Watenam Pisalanna Aye

rohana bogoda
කඳුළක්‌ වැටේ නම්‌ පිසලන්න ආයේ Lyrics

කඳුළක්‌ වැටේ නම්‌ පිසලන්න ආයේ
ඔබ හමුවන්නේ කවදද ආයේ
සිතේ රැදෙන්නේ ඔබගේම රුවමයි
හසරැල්‌ දිනූ ලොව එක්තැන්‌ වෙලා..

කඳුළක්‌ වැටේ නම්‌ පිසලන්න ආයේ..

අප හමුවුණු ඒ.. ගහකොළ කොතැනේ
සිත රදවන්න මෙසේ..

අප හමුවුණු ඒ.. ගහකොළ කොතැනේ
සිත රිදවන්න මෙසේ..
ආදර ලොවකට කොතැනද මායිම්‌
වෙන්වුණු සිත්වල මතක ලොවේ..
එක්වන්නට බැරි නම්‌..

කඳුළක්‌ වැටේ නම්‌ පිසලන්න ආයේ
ඔබ හමුවන්නේ කවදද ආයේ
සිතේ රැදෙන්නේ ඔබගේම රුවමයි
හසරැල්‌ දිනූ ලොව එක්තැන්‌ වෙලා..

කඳුළක්‌ වැටේ නම්‌ පිසලන්න ආයේ..

සිත සිහිනයකී.. නෙත එක රැයකි
යළි සසඳන්න බැරි..

සිත සිහිනයෙකී.. නෙත එක රැයකි
යළි සසඳන්න බැරි..
පාළුව තනිකම විඳගත හැකි නම්
ළංවුණු උන්‌ දුර ගියාද නොවේ..
එක්වන්නට බැරි නම්‌..

කඳුළක්‌ වැටේ නම්‌ පිසලන්න ආයේ
ඔබ හමුවන්නේ කවදද ආයේ
සිතේ රැදෙන්නේ ඔබගේම රැවමයි
හසරැල්‌ දිනූ ලොව එක්තැන්‌ වෙලා..

කඳුළක්‌ වැටේ නම්‌ පිසලන්න ආයෙ...

Video thumbnail