සියොතුන් ඉගිල ගියා.. Lyrics
සියොතුන් ඉගිල ගියා..
මල් පිරි සමය නිමාවී..
සියොතුන් ඉගිල ගියා..
මල් පිරි සමය නිමාවී..
ඔබ රිදවා.. දී වේදනා
නෑ මා ඈ වෙත පෙම් බැන්දේ
සියොතුන් ඉගිල ගියා..
මල් පිරි සමය නිමාවී..
දිවි කුසලානය මී පුරවා
යෙහෙළිය ඔබ මට ගෙන ආවා
දිවි කුසලානය මී පුරවා
යෙහෙළිය ඔබ මට ගෙන ආවා
දුරු කතරේ.. ඈ ඇසුරේ
සිත නෑ කිසිදා රැඳුණේ..
සියොතුන් ඉගිල ගියා..
මල් පිරි සමය නිමාවී..
සියොතුන් ඉගිල ගියා..
මල් පිරි සමය නිමාවී..
වියැලුනු දෑසින් කඳුළු දියේ
කෙම්බිම සොයනා මේ ගමනේ
වියැලුනු දෑසින් කඳුළු දියේ
කෙම්බිම සොයනා මේ ගමනේ
ඔබ හඬවා.. නෑ හිනැහී
හෙට මා ඔබගේ සෙවණේ..
සියොතුන් ඉගිල ගියා..
මල් පිරි සමය නිමාවී..
සියොතුන් ඉගිල ගියා..
මල් පිරි සමය නිමාවී..
ඔබ රිදවා.. දී වේදනා
නෑ මා ඈ වෙත පෙම් බැන්දේ
සියොතුන් ඉගිල ගියා..
මල් පිරි සමය නිමාවී...