නෙතු සැලුනා කඳුළින්‌ දෑස තෙමී..

Nethu Saluna Kadulin Dasa Themi

romesh sugathapala
නෙතු සැලුනා කඳුළින්‌ දෑස තෙමී.. Lyrics

නෙතු සැලුනා කඳුළින්‌ දෑස තෙමී..
ඔබ සිටියා කවුළුව ළඟටම වී..
මගතොටදී නොදුටුව විලස ඇදී..
තරහා වෙලා මට පෙම් බැඳි කුමරි..

ගිම්හානේ අප හමුවී
සන්තානේ තව රිදුණී
පෙරමග මා අද නැවතී
යළි එය සිහිකරමී

ගිම්හානේ අප හමුවී
සන්තානේ තව රිදුණී
පෙරමග මා අද නැවතී
යළි එය සිහිකරමී

මුවැත්තියක්‌ ගුරුගෙට ආවා..
හන්තානත්‌ ඉඟි බිඟි පෑචා..
මල්‌ පාරත්‌ මට අත වැනුවා..
සුන්දර වූ සැන්දෑ ගෙවුණා..

දුක සංකා නිවුණී
අප දෑතම බැඳුණී
මා ආදරේ ඔබටමයි

නෙතු සැලුනා කඳුළින්‌ දෑස තෙමී..
ඔබ සිටියා කවුළුව ළඟටම වී..
මගතොටදී නොදුටුව විලස ඇදී..
තරහා වෙලා මට පෙම් බැඳි කුමරි..

ගිම්හානේ අප හමුවී
සන්තානේ තව රිදුණී
පෙරමග මා අද නැවතී
යළි එය සිහිකරමී

ගිම්හානේ අප හමුවී
සන්තානේ තව රිදුණී
පෙරමග මා අද නැවතී
යළි එය සිහිකරමී

වස්සානේ මහවැසි වැටුණා..
දෙසුම්හලේ පාළුව දැනුණා..
මිතුරු තෙපුල්‌ ඇස්‌ රතු කෙරුවා..
සඳ නැතිවම දින සති ගෙවුණා..

මැයි මල්‌ පිපෙන තුරා..
මහවැලි ගලන තුරා..
මා නෙත්‌ පියෙන තුරා..

නෙතු සැලුනා කඳුළින්‌ දෑස තෙමී..
ඔබ සිටියා කවුළුව ළඟටම වී..
මගතොටදී නොදුටුව විලස ඇදී..
තරහා වෙලා මට පෙම් බැඳි කුමරි..

ගිම්හානේ අප හමුවී
සන්තානේ තව රිදුණී
පෙරමග මා අද නැවතී
යළි එය සිහිකරමී

ගිම්හානේ අප හමුවී
සන්තානේ තව රිදුණී
පෙරමග මා අද නැවතී
යළි එය සිහිකරමිී...

Video thumbnail