වසන්තයේ සිත සැලුනා

Wasanthaye Sitha Saluna

romesh sugathapala
වසන්තයේ සිත සැලුනා Lyrics

වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුණා
පවනක්‌ වී ඔබ දුර ඇදුණා..
සුවඳක්‌ සේ මා ළඟ රැඳුණා..

වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුණා
පවනක්‌ වී ඔබ දුර ඇදුණා..
සුවඳක්‌ සේ මා ළඟ රැඳුණා..

සුදු රැලි ගවුමෙන්‌ හැඩවී
පෙර ඔබ ආ හැටි සිහිවී

සුදු රැලි ගවුමෙන්‌ හැඩවී
පෙර ඔබ ආ හැටි සිහිවී
දඟකාරිය ඔබ.. මට පෙම් කල
මතකය ඔබ ළඟ නැවතී..

වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුණා
පවනක්‌ වී ඔබ දුර ඇදුණා..
සුවඳක්‌ සේ මා ළඟ රැඳුණා..

අරුන්දතියේ සඳ සැඟවී
සමනල සිහිනය බොඳවී

අරුන්දතියේ සඳ සැඟවී
සමනල සිහිනය බොඳවී
මල්‌ පාවඩ දිග.. යනවාදෝ
අද මා පෙම්‌ කල කුමරී..

වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුණා
පවනක්‌ වී ඔබ දුර ඇදුණා..
සුවඳක්‌ සේ මා ළඟ රැඳුණා..

පවනක්‌ වී ඔබ දුර ඇදුණා..
සුවඳක්‌ සේ මා ළඟ රැඳුණා..

පවනක්‌ වී ඔබ දුර ඇදුණා..

Video thumbnail