දවසක් දා.. හැන්දෑවක
පොතක් බලන්නට සිතුනා
සිතුවෙත් නෑ.. ඒ ජාමෙට
ඔබව මතක් වෙයි කියලා..
ඈ මගේ ගතේ හැඟුමන් පෙළා
ඈ මගේ සිතේ සක්මන් කළා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියැවී තිබුණා..
රේණු රේණු මල් මිටේ රේණු..
ඈට පෙම් කරන්න මට බෑලු..
රන් සමනල තටු මට ලැබෙන්නේ නෑලු..
රොන් පිරී සැලෙන්න මල් රේණු..
සඳවත දෝ.. මා දුටුවේ
ඔබෙ ගත දෝ.. මා දුටුවේ
සිතුවම් දෝ.. මා දුටුවේ
හැබහින් දෝ.. ඔබ දුටුවේ
ඈ මගේ ගතේ හැඟුමන් පෙළා
ඈ මගේ සිතේ සක්මන් කළා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියැවී තිබුණා..
රේණු රේණු මල් මිටේ රේණු..
ඈට පෙම් කරන්න මට බෑලු..
රන් සමනල තටු මට ලැබෙන්නේ නෑලු..
රොන් පිරී සැලෙන්න මල් රේණු..
රේණු රේණු මල් මිටේ රේණු..
ඈට පෙම් කරන්න මට බෑලු..
රන් සමනල තටු මට ලැබෙන්නේ නෑලු..
රොන් පිරී සැලෙන්න මල් රේණු..
රොන් පිරී සැලෙන්න මල් රේණු..
ඈට පෙම් කරන්න මට බෑලු...