කඳුළු බිඳක්‌ මා වෙනුවෙන්‌..

Kandulu Bidak Ma Wenuwen

rookantha gunathilake
කඳුළු බිඳක්‌ මා වෙනුවෙන්‌.. Lyrics

කඳුළු බිඳක්‌ මා වෙනුවෙන්‌..
නොසැලෙන්නයි ඔබේ ඇසින්‌
ආදරයේ අනුකම්පා..
අයැදින්නට එපා මගෙන්‌

කඳුළු බිඳක්‌ මා වෙනුවෙන්‌..
නොසැලෙන්නයි ඔබේ ඇසින්‌
ආදරයේ අනුකම්පා...
අයැදින්නට එපා මගෙන්‌

කුලුඳුල්‌ සෙනෙහස ඔබගේ. .
පුද කළ දා එකම සිතින්‌
ඔබ දෙගුරුන්‌ නොපැතූ මා..
ලොව තනිවේ නම්‌

කඳුළු බිඳක්‌ මා වෙනුවෙන්‌..
නොසැලෙන්නයි ඔබේ ඇසින්‌
ආදරයේ අනුකම්පා..
අයැදින්නට එපා මගෙන්‌

එක මග යන මුත්‌ කිසිදා..
හමු නොවෙනා දෙදෙනෙකු නම්‌
තනිවෙන්නම්‌ සැමදා මා..
ඔබ සැනසේ නම්

කඳුළු බිඳක්‌ මා වෙනුවෙන්‌..
නොසැලෙන්නයි ඔබේ ඇසින්‌
ආදරයේ අනුකම්පා..
අයැදින්නට එපා මගෙන්‌

කඳුළු බිඳක්‌ මා වෙනුවෙන්‌..
නොසැලෙන්නයි ඔබේ ඇසින්‌
ආදරයේ අනුකම්පා..
අයැදින්නට.. එපා මගෙන්‌...

Video thumbnail