ළඳේ මුළා වී ගියා නම්‌

Lande Mula Wee Giya Nam

rookantha gunathilake
ළඳේ මුළා වී ගියා නම්‌ Lyrics

ළඳේ මුළා වී ගියා නම්‌
එපා ඔයාගේ සිනාවන්‌
මිරඟුව දැක මුවෙක්‌ වගේ
දිය සොයමින්‌ කතර දිගේ
ගිහින්‌ මොකො පරාද වී දැන්‌

ළඳේ මුළා වී ගියා නම්‌
එපා ඔයාගේ සිනාවන්‌
මිරඟුව දැක මුවෙක්‌ වගේ
දිය සොයමින්‌ කතර දිගේ
ගිහින්‌ මොකො පරාද වී දැන්‌

ළඳේ මුළා වී ගියා නම්

මැණිකෙ අගය කණා දන්නේ නෑ
නමුත්‌ අගය බාල වෙන්නේ නෑ
පළුදු බඳුන ඕනැ වෙන්නේ නෑ
වැරදුණාම හරි කිව්වේ නෑ

මැණිකෙ අගය කණා දන්නේ නෑ
නමුත්‌ අගය බාල වෙන්නේ නෑ
පළුදු බඳුන ඕනැ වෙන්නේ නෑ
වැරදුණාම හරි කිව්වේ නෑ

ළඳේ මුළා වී ගියා නම්‌
එපා ඔයාගේ සිනාවන්‌
මිරිඟුව දැක මුවෙක්‌ වගේ
දිය සොයමින්‌ කතර දිගේ
ගිහින්‌ මොකො පරාද වී දැන්‌

ළඳේ මුළා වී ගියා නම්‌

පරවුණාම මලේ සුවඳ නෑ
බොර වුණාම ජලේ පැහැය නෑ
බිඳුණු පෙමක නැවුම්‌ රසේ නෑ
හැරගියාට මා තනිවුන්‌ නෑ

පරවුණාම මලේ සුවඳ නෑ
බොර වුණාම ජලේ පැහැය නෑ
බිඳුණු පෙමක නැවුම්‌ රසේ නෑ
හැරගියාට මා තනිවුන්‌ නෑ

ළඳේ මුළා වී ගියා නම්‌
එපා ඔයාගේ සිනාවන්‌
මිරිඟුව දැක මුවෙක්‌ වගේ
දිය සොයමින්‌ කතර දිගේ
ගිහින්‌ මොකො පරාද වී දැන්‌

ළඳේ මුළා වී ගියා නම්‌
එපා ඔයාගේ සිනාවන්‌
මිරඟුව දැක මුවෙක්‌ වගේ
දිය සොයමින්‌ කතර දිගේ
ගිහින්‌ මොකො පරාද වී දැන්‌

ළඳේ මුළා වී ගියා නම්‌...

Video thumbnail