සුවඳ දැනී.. දැනී.. දැනෙනවා.. Lyrics
සුවඳ දැනී.. දැනී.. දැනෙනවා..
උදා හිරු එළියේ
අලුත් ඉරක් දෝ මේ..
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළඟේ හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී.. දැනී.. දැනෙනවා..
ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුලු වෙනවා
ජීවිතේ සුන්දර ද මෙතරම්
සුවඳ දැනී.. දැනී.. දැනෙනවා..
රෑන රෑන එන පාට පාට සමනලයෝ
පේන පේන මල සිප ගන්නෝ
ආදරේ..
ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ..
බලාපොරොත්තුව දෝත දරා මග
බලා හිළදි ඔබ එනතුරා
ආයේ හෙට දවසක් තියේවී අද වාගේ
ජීවිතේ සුන්දර ද මෙතරම්
සුවඳ දැනී.. දැනී.. දැනෙනවා..
උදා හිරු එළියේ
අලුත් ඉරක් දෝ මේ..
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළඟේ හිනස්සා හිත හැඟුම්
සුවඳ දැනී.. දැනී.. දැනෙනවා...