මෙතුවක්‌ දුර ගෙවලා

Methuwak Dura Gewala

roshan fernando
මෙතුවක්‌ දුර ගෙවලා Lyrics

මෙතුවක්‌ දුර ගෙවලා
මෙතැකින්‌ අපි දෙදෙනා
සමුගන්න නොවේ
මම පෙම්‌ කෙරුවේ..
මම පෙම්‌ කෙරුවේ..

ඔබගෙන්‌ ලද හසරැල්‌..
කඳුළක්‌ වී දෙනෙතින්‌
ගැලුවත්‌ හොර රහසින්‌..
ඔබ නෑ මගෙ අසලින්‌
ඔබමයි තාම විමසන්නේ
සත්තයි හිතින්‌ මගේ..

මෙතුවක්‌ දුර ගෙවලා
මෙතැකින්‌ අපි දෙදෙනා
සමුගන්න නොවේ
මම පෙම්‌ කෙරුවේ..
මම පෙම්‌ කෙරුවේ..

මගෙ සෙනෙහේ මදි නම්‌..
අද ඇති තැන හොඳ නම්
අපෙ ඇසුරට වැඩියෙන්‌..
ඔබ අද සතුටින්‌ නම්‌
මම නෑ හිරිහැර කරන්නේ
ඉන්නම්‌ දුරින්‌ ඔබේ..

මෙතුවක්‌ දුර ගෙවලා
මෙතැකින්‌ අපි දෙදෙනා
සමුගන්න නොවේ
මම පෙම්‌ කෙරුවේ..
මම පෙම්‌ කෙරුවේ..

මෙතුවක්‌ දුර ගෙවලා
මෙතැකින්‌ අපි දෙදෙනා
සමුගන්න නොවේ
මම පෙම්‌ කෙරුවේ..
මම පෙම්‌ කෙරුවේ..

Video thumbnail