ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ..

Obata Thiyena Adare Kiyaganna Ba

roshan fernando
ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ.. Lyrics

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ..
ඔබට තරම්‌ මේ වගේ කාටවත්ම නෑ..
සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ...
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ..

කල්ප ගණන්‌ පෙරුම්‌ පුරා සොයා ආවේ මා..

කල්ප ගණන්‌ පෙරුම්‌ පුරා සොයා ආවේ මා..
වැටෙන වැටෙන හැම කඳුළම
උරුම මට නිසා.. විඳිමි මම සදා..
උරුම මට නිසා.. විඳිමි මම සදා..

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ..
ඔබට තරමි මේ වගේ කාටවත්ම නෑ..

හීන ඇතත්‌ හීන්සැරේ තියාගත්තේ මා..

හීන ඇතත්‌ හීන්සැරේ තියාගත්තේ මා..
රිදෙන රිදෙන හැම මොහොතම
මටම හුරු නිසා.. ඉඳිමි නෙතූ වසා..
මටම හුරු නිසා.. ඉඳිමි නෙතූ වසා..

ඔබට තියෙන ආදරේ කියාගන්න බෑ..
ඔබට තරම්‌ මේ වගේ කාටවත්ම නෑ..
සසර සරණ තුරු ලොවේ මෙහෙම ඉන්න බෑ..
ඔබට දුන්නු ජීවිතේ නැවත ගන්න බෑ...

Video thumbnail