සඳේ එන්නම්.. ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා.. කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සඳේ එන්නම්.. ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා.. කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සඳේ එන්නම්.. ඔබේ ලෙනටා..
මගේ සෝතාප සංකාවෝ
නිවාලා දෙන්න මා සමිඳේ..
මගේ සෝතාප සංකාවෝ
නිවාලා දෙන්න මා සමිඳේ..
පුෂ්පයන් මාරුතේ පිපිලා
මැරීයයි කා හටත් නොකියා
මැරීයයි කා හටත් නොකියා
සඳේ එන්නම්.. ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා.. කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සඳේ එන්නම්.. ඔබේ ලෙනටා.
මලානික මාගේ හද අඹරේ
දිලේවා පුන්සඳක් විලසේ. .
මලානික මාගේ හද අඹරේ
දිලේවා පුන්සඳක් විලසේ..
රන්විලේ සෞම්‍ය හඳපානේ
මැවේ ඡායා.. මගේ හෘදේ
මැවේ ඡායා.. මගේ හෘදේ
සඳේ එන්නම්.. ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා.. කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සඳේ එන්නම්.. ඔබේ ලෙනටා
සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා.. කිරෙන් දොවලා
දමන්නම් මල් දමක් ගොතලා
සඳේ එන්නම්.. ඔබේ ලෙනටා