නාරි හැඟුම් උතුරවනා
සරාගී.. හිතවති
ආශා හැඟුම් මතු කරනා
නුඹේ රූ.. තොල් පෙති
සැණෙකින් සිතුවම්.. ඡායා..
ඇදුනා මනසින්.. ඔබ හා..
ඇහි පිල්ලමක හොරෙන්..
සැණෙකින් සිතුවම්.. ඡායා..
ඇදුනා මනසින්.. ඔබ හා..
ඇහි පිල්ලමක හොරෙන්..
රාගයෙන්.. (රාගයෙන්..)
ගත ළඟින් මං.. දැවටෙමින් ඔබේ..
සයනේ පුරා..
ගත ළඟින් මං.. දැවටෙමින් ඔබේ..
සයනේ පුරා..
ගෑවි ගෑවි නාරි දේහේ
හැඟුම් මත් කළා..
ගෑවි ගෑවි නාරි දේහේ
හැඟුම් මත් කළා.. රාගයෙන්..
හුදකලා.. දෙතොළඟ පුරා රොන්
ගෙන හී සරා..
හුදකලා.. දෙතොළඟ පුරා රොන්
ගෙන හී සරා..
ගෑවි ගෑවි නාරි දේහේ
හැඟුම් මත් කළා..
ගෑවි ගෑවි නාරි දේහේ
හැඟුම් මත් කළා.. රාගයෙන්..
නාරි හැඟුම් උතුරවනා
සරාගී.. හිතවති
ආශා හැඟුම් මතු කරනා
නුඹේ රූ.. තොල් පෙති
සැණෙකින් සිතුවම්.. ඡායා..
ඇදුනා මනසින්.. ඔබ හා..
ඇහි පිල්ලමක හොරෙන්..
සැණෙකින් සිතුවම්.. ඡායා..
ඇදුනා මනසින්.. ඔබ හා..
ඇහි පිල්ලමක හොරෙන්..
රාගයෙන්.. රාගයෙන්...