තනිකමෙන් ගෙවුණු.. මගේ ලෝකෙට..
අහම්බෙන් හමුවුණු... දේවතාවී නුඹ..
නෑ අමතක කරන්නේ.. කවමදාවත් මම..
ආදරෙයි.. දිවි ඇනතිතුරා.. නුඹයි මගේ පණ..
සංසාරයේ පුරා පෙරුමන් පිරුවදෝ අපී..
ආදරෙන් ළංවෙලා ඉන්නට හැමදාක දී..
සංසාරයේ පුරා පෙරුමන් පිරුවදෝ අපී..
ආදරෙන් ළංවෙලා ඉන්නට හැමදාක දී..
ගැහෙනා හුස්මක පවා පතන්නේ නුඹවයි මම..
රකින්නම් පණ සේ සඳවතිය මාගෙමයි නුඹ..
(මාගෙමයි නුඹ..)
දේදුන්නක පාට වාගෙයි ඔබේ ආදරේ...
සිත් අහසම එළිය කළේ සිනාවයි නුඹේ..
දේදුන්නක පාට වාගෙයි ඔබේ ආදරේ..
සිත් අහසම එළිය කළේ සිනාවයි නුඹේ..
මියැදුණත් මෙලොවින් කවදාක හරි අපී..
ඉතිහාසෙට ලියැවෙයි පෙම් පුරාවත අපේ..
තනිකමෙන් ගෙවුණු.. මගේ ලෝකෙට..
අහම්බෙන් හමුවුණු.. දේවතාවී නුඹ..
නෑ අමතක කරන්නේ.. කවමදාවත් මම..
ආදරෙයි.. දිවි ඇතිතුරා.. නුඹයි මගේ පණ..
තනිකමෙන් ගෙවුණු.. මගේ ලෝකෙට..
අහම්බෙන් හමුවුණු... දේවතාවී නුඹ..
නෑ අමතක කරන්නේ.. කවමදාවත් මම..
ආදරෙයි.. දිවි ඇනිතුරා.. නුඹයි මගේ පණ...