කාන්නු ගොයියක් කන්දේ ලාලා Lyrics
කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි..
කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි..
කාරෝ උයියක් කානේ හේලා පාන හේලුයි..
කල්ලෝ බයියක් කටවරලා කීම කීලුයි..
ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි..
මී ගොන් කයියක් වේලේ කාලා වේල පාලුයි..
ඌරෝ කයියක් හේනේ කාලා හේන පාලුයි..
බල්ලෝ කයියක් වට කරලා කීම කීලුයි..
කාන්නු ගොයියක් කන්දේ ලාලා පන්ද ලාලුයි..
කයිගොන් මීයක් කාලේ වේලා පාල වේලුයි..
කාරෝ උයියක් කානේ හේලා පාන හේලුයි..
කල්ලෝ බයියක් කටවරලා කීම කීලුයි..
ගෝන්නු කයියක් ලන්දේ කාලා ලන්ද පාලුයි..
මී ගොන් කයියක් වේලේ කාලා වේල පාලුයි..
ඌරෝ කයියක් හේනේ කාලා හේන පාලුයි..
බල්ලෝ කයියක් වට කරලා කීම කීලුයි..