ඉර පායා.. ඉර පායා..

Ira Paya Ira Paya

samitha mudunkotuwa
ඉර පායා.. ඉර පායා.. Lyrics

ඉර පායා.. ඉර පායා..
කළුවර හදකට
අවපස සඳකට

ඉර පායා.. ඉර පායා..
අලුත්‌ දවසකට
නව මංපෙත කට

ඉර පායා.. ඉර පායා..

එදා මෙදාතුර බිය සැක රැන්දු
රුදුරු වෙසක්‌ හද තුළ නිති ඇන්දු
අඳුරු තිමිර පට ඉරා  දිනින්දු
සොඳුරු  හෙටක්‌ සාදයි මන බැන්දු..

ඉර පායා.. ඉර පායා..
කළුවර හදකට
අවපස සඳකට

ඉර පායා.. ඉර පායා..
අලුත්‌ දවසකට
නව මංපෙත කට

ඉර පායා.. ඉර පායා..

ගිමන නිවන සිහිලැල්‌ ගඟුලක්‌ සේ
දසත දිවෙන මහනෙල්‌ සුවඳක්‌ සේ
දැවෙන ගතට සුවදෙන ඔසුවක්‌ සේ
ඉර පායා ඇත අඳුර මියෙන සේ..

ඉර පායා.. ඉර පායා..
කළුවර හදකට
අවපස සඳකට

ඉර පායා.. ඉර පායා..
අලුත්‌ දවසකට
නව මංපෙත කට

ඉර පායා.. ඉර පායා..
ඉර පායා.. ඉර පායා..
ඉර පායා.. ඉර පායා..
ඉර පායා.. ඉර පායා..

Video thumbnail