ඉවසයිද මන්දා.. මා දුන් රිදුම්...
වෙන්වීලා ආ දා.. වෙනතාක් බලන්..
උන්නාට මා රහසේ.. තුරුල්ලක හෙමින්..
මට ඉන්න බෑ මේ.. මතකෙට හොරෙන්..
තනියෙන්ම වින්දා.. දුන් දුක් සුසුම්..
තව කඳුළු නෑ.. මේ දෙනෙතේ ඉතින්..
ගියදාම ඔබ ඔහු හා.. ඉගිල්ලී හොරෙන්..
මට මාද නැනි උනා.. සත්තයි හෙමින්..
ගොළු වෙච්ච තරු දෑසේ.. කඳුළැල් උනන්නේ..
දරා ගන්න බෑ මේ.. මතකේ විලාපේ..
ආදරේ ඔබෙන් තරම්.. ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි උනි ඒ.. සංසාර ආදරේ..
ගියදාම ඔබ ඔහු හා.. ඉගිල්ලී හොරෙන්..
මට මාද නැනි උනා.. සත්තයි හෙමින්..
මේ පාළු දුක් සිහිනේ.. අතරමන් වෙලා බොහෝ සේ..
ආයේ ගන්න බෑ.. ඒ සෙනෙහස ඔබේ..
ජීවිතය වැටුණු තරම්.. නැගිටගන්න බෑ ආයේ
මැරී මැරී ඉඅදී මේ.. සංසාර ආදරේ..
උන්නාට මා රහසේ.. තුරුල්ලක හෙමින්..
මට ඉන්න බෑ මේ.. මතකෙට හොරෙන්..
ඉවසයිද මන්දා.. මා දුන් රිදුම්
වෙන්වීලා ආ දා.. වෙනතාක් බලන්..
උන්නාට මා රහසේ.. තුරුල්ලක හෙමින්..
මට ඉන්න බෑ මේ.. මතකෙට හොරෙන්..
තනියෙන්ම වින්දා.. දුන් දුක් සුසුම්..
තව කඳුළු නෑ.. මේ දෙනෙතේ ඉතින්..
ගියදාම ඔබ ඔහු හා.. ඉගිල්ලී හොරෙන්..
මට මාද නැනි උනා.. සත්තයි හෙමින්...