රණ හංස යුවල නිමල නිල් ජලාසේ..
මන නන්දනීය දසුන් නංවනා..
සිහින යහනේ.. දකින සිහිනේ..
රතු රෝස මලක් ළයට ළං වුණා..
පෙමින් බැඳුණො.. සිතින් දකිනා..
ඒ සිහින මහද මියුරු කල්පනා..
රණ හංස යුවල නිමල නිල් ජලාසේ..
ගල්ලෙන් හි සැඟවු කුමාරී..
මුදවන්න තුරඟුන් අරා..
ආවා සේ කුමරෙක් පුරාණේ..
කුමරා මගේ එන්නේ දෝ..
ඔහු ආදරෙයි.. ඔහු ආදරෙයි... මුළු ජීවිතේ
රණ හංස යුවල නිමල නිල් ජලාසේ..
මන නන්දනීය දසුන් නංවනා..
සිහින යහනේ.. දකින සිහිනේ..
රතු රෝස මලක් ළයට ළං වුණා..
පෙමින් බැඳුණො.. සිතින් දකිනා..
ඒ සිහින මහද මියුරැ කල්පනා..
රණ හංස යුවල නිමල නිල් ජලාසේ..
සංසාර සංචාරයෙේ් දී..
උන්නාලු ඔහු මා ළඟින්..
දොරගුල් දමා හැංගුවත් මා..
සඟවන්න බෑ පෙම් හැඟුම්..
අප ප්‍රේමයේ.. සංග්රාමයෙන්.. ජය ගන්නවා..
රණ හංස යුවල නිමල නිල් ජලාසේ..
මන නන්දනීය දසුන් නංවනා..
සිහින යහනේ.. දකින සිහිනේ..
රතු රෝස මලක් ළයට ළං වුණා..
පෙමින් බැඳුණො.. සිතින් දකිනා..
ඒ සිහින මහද මියුරැ කල්පනා..
රණ හංස යුවල නිමල නිල් ජලාසේ...