දඟකාර ඔය දෑස දුටුවා එදා

Dangakara Oya Dasa Dutuwa Eda

sanath nandasiri
දඟකාර ඔය දෑස දුටුවා එදා Lyrics

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල්‌ වියේ..
නොදැනීම අපගේම සිත්‌ යාවුණා
දසුනින්ම හසුනක්‌ මවා..

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල්‌ වියේ..
නොදැනීම අපගේම සිත්‌ යාවුණා
දසුනින්ම හසුනක්‌ මවා..

උදයේ හවා ඔබ හමුවී එදා
දෙඩුවා බැඳීලා සෙනේ..

උදයේ හවා ඔබ හමුවී එදා
දෙඩුවා බැඳීලා සෙනේ..
දෙකොපුල්‌ විලේ හසරැල්‌ පිපී
සතුටින්ම කල්‌ යාවුණා..

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල්‌ වියේ..
නොදැනීම අපගේම සිත්‌ යාවුණා
දසුනින්ම හසුනක්‌ මවා..

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ..

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ..
නිලුපුල්‌ නෙතේ හසරැල්‌ මැකී
කඳුළින්ම වෙන්වී ගියා..

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසැල්‌ වියේ..
නොදැනීම අපගේම සිත්‌ යාවුණා
දසුනින්ම හසුනක්‌ මවා..

Video thumbnail