කවුරුදෝ අර කවුළුවෙන් Lyrics
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ..
ඒ හිනාවෙන් මා වෙළන්නද
මා වෙලාළාගෙන මට තළන්නද
ඈ හිනාවෙන්නේ..
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ..
ඒ හිනාවෙන් මා වෙළන්නද
මා වෙලාළාගෙන මට තළන්නද
ඈ හිනාවෙන්නේ..
ඉතින් මට බැහැ ඈත යන්නට
ඒ නුවන් රැහැනින් මිදීලා..
ඉතින් මට බැහැ ඈත යන්නට
ඒ නුවන් රැහැනින් මිදීලා..
කවුළුවේ දොර හඳෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ..
ඒ හිනාවෙන් මා වෙළන්නද
මා වෙලාළාගෙන මට තළන්නද
ඈ හිනාවෙන්නේ..
කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්
කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්
කවුළුවේ දොර හඳෙන් ඇරගෙන
නෙත් ළඟින් ඉන්නම්
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ..
ඒ හිනාවෙන් මා වෙළන්නද
මා වෙලාළාගෙන මට තළන්නද
ඈ හිනාවෙන්නේ..