කොහේ ඉඳන් කොහෝ

Koho Koho Kohe Indan

sanath nandasiri
කොහේ ඉඳන් කොහෝ Lyrics

කොහෝ කොහෝ..
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන්‌ පදේ නුඹට ඇහෙනවදෝ
කොහෝ කොනෝ..
කොහේ ඉඳන්‌ කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන්‌ පදේ නුඹට ඇහෙනවදෝ

කජු නාඹර රස මී අඹ ගස්‌ යට වැහි වැහලා
කොහෝ අන්න අර බලපන්‌ මී වද පැණි පිරිලා
කජු නාඹර රස මී අඹ ගස්‌ යට වැහි වැහලා
කොහෝ අන්න අර බලපන්‌ මී වද පැණි පිරිලා

කොහෝ කොහෝ..
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන්‌ පදේ නුඹට ඇහෙනවදෝ
කොහෝ කොනෝ..
කොහේ ඉඳන්‌ කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන්‌ පදේ නුඹට ඇහෙනවදෝ

රබන්‌ හඬට බමරු නටන ලස්සන ගම්මැද්දේ
කොහෝ උඹත්‌ ගී කියපන්‌ සිංහල අවුරුද්දේ
රබන්‌ හඬට බමරු නටන ලස්සන ගම්මැද්දේ
කොහෝ උඹත්‌ ගී කියපන්‌ සිංහල අවුරුද්දේ

කොහෝ කොහෝ..
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන්‌ පදේ නුඹට ඇහෙනවදෝ
කොහෝ කොනෝ..
කොහේ ඉඳන්‌ කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන්‌ පදේ නුඹට ඇහෙනවදෝ

Video thumbnail