නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්‌

Nirwana Swarna Dwarayen

sanath nandasiri
නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්‌ Lyrics

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්‌
පිවිසූ තිලෝ සතුන්‌
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරමි

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්‌
පිවිසූ තිලෝ සතුන්‌
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරමි

ක්ලේෂ තාපයේ අනන්ත වේදනා ජලේ...
ක්ලේෂ තාපයේ අනන්ත වේදනා ජලේ...
නෞකාව දම්‌ අමා වඳිමි  නමා නළල්‌ තලේ..

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්‌
පිවිසූ තිලෝ සතුන්‌
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරමි

දෑගසවු රහත්‌ බුදුන්‌.. මා සිතින්‌ පුදා..
දෑගසවු රහත්‌ බුදුන්‌.. මා සිතින්‌ පුදා..
වන්දාමි සඟරුවන්‌ ගඳින්‌ මලින්‌ බැතින්‌ සදා..

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්‌
පිවිසූ තිලෝ සතුන්‌
සම්බෝධි රාජ පාද පද්ම
වන්දනා කරමි

Video thumbnail