වරදක් කලත්.. හිතකින් නොවේ
රිවන්නේ පළිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත්.. ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි
වරදක් කලත්.. හිතකින් නොවේ
රිවන්නේ පළිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත්.. ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි
ඔබෙ ගිනි නිවා.. ඇගෙ හිත දවා
අප එක්චෙලා කුමටදෝ
ඔබෙ ගිනි නිවා.. ඇගෙ හිත දවා
අප එක්චෙලා කුමටදෝ
වෙනසක් නොවී.. මගෙ හිස් අතින්
පිසලන්නේ කොයි කඳුළුදෝ
වරදක් කලත්.. හිතකින් නොවේ
රිවන්නේ පළිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත්.. ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි
අසරණ ඔබයි.. තනිවුණු ඇයයි
මට සාප කර යාවිදෝ
අසරණ ඔබයි.. තනිවුණු ඇයයි
මට සාප කර යාවිදෝ
ඔබෙ ලෝකයෙන්.. ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදු වේවිදෝ
වරදක් කලත්.. හිතකින් නොවේ
රිවන්නේ පළිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත්.. ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි
වරදක් කලත්.. හිතකින් නොවේ
රිවන්නේ පළිගන්නේ ඇයි
ඔබ මෙන් ඇයත්.. ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස් දෙක වගෙයි