හේ..
හෙරි ලෙලි ලෙයිලේ..
ලෙරි ලෙලි ලෙයිලේ..
ලෙරිලේ..
ලස්සන ලස්සන මගෙ ආදරියේ
හො හෝ.. මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ
ලස්සන ලස්සන මගෙ ආදරියේ
හො හෝ.. මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ
ඔයා මගෙ ආදරයේ.. ඔයා මගෙ ආදරියේ
මුදු අවිහිංසකාවි .. මගෙ මනලෝල දේවි
ආදරියේ..
ලස්සන ලස්සන මගෙ ආදරියේ
හො හෝ.. මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ
කන්මනි කන්මනි යෙන් කාදලීයේ
ඕ හෝ.. යෙන්නුයි පෙන්මනි යෙනයාලුම් පූවේ
කන්මනි කන්මනි යෙන් කාදලීයේ
ඕ හෝ.. යෙන්නුයි පෙන්මනි යෙනයාලුම් පූවේ
නී එන්ගේ ඉරුම්දායේ.. යෙන් කන්නයි තීරන්දායේ
නී එන්ගේ ඉරුම්දායේ.. යෙන් කන්නයි තීරන්දායේ
තේවදියේ..
තේවදියේ හෙන් වානම් .... ගී නි නි
කන්මනි කන්මනි යෙන් කාදලීයේ
ඕ හෝ.. යෙන්නුයි පෙන්මනි යෙනයාලුම් පූවේ
නිල්මිණි දිලිංසෙන උන්මාදිනීයේ
හො හෝ.. හදවත සරසන පුණ්‍යාංගනීයේ
නිල්මිණි දිලිංසෙන උන්මාදිනීයේ
හො හෝ.. හදවත සරසන පුණ්‍යාංගනීයේ
බෝසේ කැලුමන් බෙදා දි.. ඔබෙ දෙනුවන් සිනාසි
බෝසේ කැලුමන් බෙදා දි.. ඔබෙ දෙනුවන් සිනාසි
රූබරියේ..
ලස්සන ලස්සන මගෙ ආදරියේ
හො හෝ.. මෙච්චර ලස්සන ඔයා කොහෙද හො හො හෝ..
හො හො හෝ...
හෝ හො හො හෝ....