මාගේ සුසුමේ දැවටී ඉන්නී
ඔබනේ මාගේ පේමී
මාගේ සයනේ සුරතල් වන්නී
ඔබනේ මාගේ පෙමී
රාගී දෑසේ ඡායාවන්
හීන ලෝකේ සේයාවන්
හැංගූ දේ.. හේ..
මායාවන්.. මායාවන්.. මායාවන්..
මාගේ සුසුමේ දැවටී ඉන්නී
ඔබනේ මාගේ පේමී
මාගේ සයනේ සුරතල් වන්නී
ඔබනේ මාගේ පෙමී
සිපගන්නට ලෝබයි
පෙම් දියවැල් යායයි
මාගේ.. ප්‍රේමී..
මුතු හිරුණු දෑතයි
එහි වැතිරෙනු ආසයි
මාගේ.. ප්‍රේමී..
ඔබ සිරුරට ලොල් වී
දහදිය බිඳු දැල්වී
තරු නෙත් යුග දිදුලයි ප්‍රේමී..
ඔබ සිරුරට ලොල් වී
දහදිය බිඳු දැල්වී
තරු නෙත් යුග දිදුලයි ප්‍රේමී..
වෑහී ආලේ..
මිහිරාවන්.. මිහිරාවන්.. මිහිරාවන්..
මාගේ සුසුමේ දැවටී ඉන්නී
ඔබනේ මාගේ පේමී
මාගේ සයනේ සුරතල් වන්නී
ඔබනේ මාගේ පෙමී
හසඟන කැල කෝලයි
මගෙ දෙතොලත් වෙහෙසයි
මාගේ.. ප්‍රේමී..
සඳු අඹරින් නැග එයි
අප පැතුමන් පුබුදයි
මාගේ.. ප්‍රේමී..
ඔබ තුරුලේ දියවී
පෙම් සයුරත් කැළඹී
මේ අහසත් නිහඬයි පේමී..
ඔබ තුරුලේ දියවී
පෙම් සයුරත් කැළඹී
මේ අහසත් නිහඬයි ප්‍රේමී..
පෑයු මාගේ..
සීතාවන්.. සීතාවන්.. සීතාවන්..
මාගේ සුසුමේ දැවටී ඉන්නී
ඔබනේ මාගේ පේමී
මාගේ සයනේ සුරතල් වන්නී
ඔබනේ මාගේ පෙමී
රාගී දෑසේ ඡායාවන්
හීන ලෝකේ සේයාවන්
හැංගූ දේ.. හේ..
මායාවන්.. මායාවන්.. මායාවන්..