පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ..
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ..
දෑස සලා.. සිත යට කෝල කතා
රූප ශ්‍රීයා.. මා සිත උමතු කළා
ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්.. කිසිදා දාලා නොයම්
ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම්...
දෑත පාමි ආදරේ.. නමින්
සඳ හා නැගී.. තරුවක්ව ළඟ ඉන්න
හිරු හා දිලී.. කුසුමක්ව පිබිදෙන්න
සිත හා බැඳී.. මගේ් ලෝකේ මට ළංව
සැමදාම සනසන් ළඳේ..
ළංවූ බැඳි ආදරෙන්
පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ..
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ..
දෑස සලා.. සිත යට කෝල කතා
රූප ශ්‍රීයා.. මා සිත උමතු කළා
නොඉඳුල් මලේ.. සුවඳක්ව රෑ එන්න
කිඳුරංගනා.. අඟනක්ය ලොව ඉන්න
මනරංජනා.. මනමාල සිත ළංව
ඔබ හාම පැතුමන්.. පිරේ..
සුන්දර වත ළංවී.. ඒ හා නැළවෙන්නේ
කවදා සඳේ හැංගිලා..
පින්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ..
ඇයිදෝ මට පෑවේ මල් මදහාසේ..
දෑස සලා.. සිත යට කෝල කතා
රූප ශ්‍රීයා.. මා සිත උමතු කළා
ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයම්.. කිසිදා දාලා නොයම්
ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන්
ආදරේට ආදරේ සුපෙම්...
දෑත පාමි ආදරේ.. නමින්