පියාසලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමි ඉගිල්ලිලා පෙමි ලොවේ
තලා පෙළා මුළා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ
බන්දා පෙම් මාලා.. රන්දා රස පාදා
ළඳුන් සොයා පෙම් වින්දා සැමදා
හන්දා පෙම් ලන්දා.. ආවත් මොන බාධා
යන්නේ නෑ දුක් ගින්දර දීලා
හෝ.. ආදරේ.. කාට දෝ..
ඕන දෝ.. කාට හෝ..
ආදරෙ.. එක සිතින්..
දෙන්නේ මා.. ඇයටමයි
පියාසලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමි ඉගිල්ලිලා පෙමි ලොවේ
තලා පෙළා මුළා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ
එකම හිතින්.. එකයි කියා
ආදරියක්.. ලොවේ සොයා
නෙතින් හඬා.. සුසුම් හෙලා
දිනෙක ඔයා.. හඬන් එපා
හො හෝ.. නෑ හඬා නෑ
මුළා වෙලා ලොවෙ නෑ නෑ
ඈ නිසා පෑ.. දයා තවත් ලොවේ නෑ
හිතේ නෑ.. දුකක් නෑ
පියාසලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමි ඉගිල්ලිලා පෙමි ලොවේ
තලා පෙළා මුළා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ
මලින් මලේ.. පියාසලා..
යන්නේ ඇයි.. බඹරු නිසා..
පෙමින් පෙමී.. තුරුල් වෙලා..
සිහින බිඳෙයි.. මුළා වෙලා..
නෑ නෑ.. සිහින ලොවේ මුළා නොවේ
සරමි සොයා ඈ ඈ
ළඳක් නිසා පෑරෙනා සිතේ රිදුම් නෑ නෑ
රිදුම් නෑ.. රිදුම් නෑ..
තලා පෙළා මුළා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ
පියාසලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමි ඉගිල්ලිලා පෙමි ලොවේ
හන්දා පෙමි ලන්දා ආවත් මොන බාධා
යන්නේ නෑ දුක් ගින්දර දීලා
හා.. බන්දා පෙමි මාලා රන්දා රස පාදා
ළඳුන් සොයා පෙම් වින්දා සැමදා
තලා පෙළා මුළා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ
පියාසලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමි ඉගිල්ලිලා පෙමි ලොවේ