ප්‍රියම්බරි.. හැඟුම්බරී

Priyambari Hangumbari

sangeeth wijesuriya
ප්‍රියම්බරි.. හැඟුම්බරී Lyrics

ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලයිල ලයිල ලයිල ලයි ලයි ලලයි ලයී...

ප්‍රියම්බරි.. හැඟුම්බරී .. මගේම ආඩම්බරී
සුසුම්‌ පිරී .. ප්‍රියාදරී .. කියන්න සුපෙම්බරී
නීල දෑසයි සඳයි ඔයයි
ඈත අහසයි තරුයි හැඩයි
ඒ වගේමයි තාමත්‌ ඔයා..

ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලයිල ලයිල ලයිල ලයි ලයි ලලයි ලයී...

ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලයිල ලයිල ලයිල ලයි ලයි ලලයි ලයී...

දෙතොල්‌ සැලෙයි.. දෙනෙත්‌ වෙළී.. කියන්න පරමාදරී
ගියත්‌ ඇතී.. සිතත්‌ බිඳී.. සොයාවි කොහෙන්‌ හරි
ප්‍රේම කවියයි ගීයයි ඔයයි
සීත නළියයි කඳුළයි හැඩයි
හරිම මිහිරියි හැඬුවත්‌ ඔයා..

ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලයිල ලයිල ලයිල ලයි ලයි ලලයි ලයී...

ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලයිල ලයිල ලයිල ලයි ලයි ලලයි ලයී...

සංසාරයේ.. හැම ආත්මයේ.. ඔබය මාගේ සුන්දරී
ඇතුවත්‌ බැරි.. නැතුවත්‌ බැරි.. මගේම පරමාදරි
මගේ සොඳුරු ම සිහිනේ ඔයා..

ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලයිල ලයිල ලයිල ලයි ලයි ලලයි ලයී...

ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලයිල ලයිල ලයිල ලයි ලයි ලලයි ලයී...

ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලලයි ලයී...
ලයිල ලයි ලයි... ලයිල ලයිල ලයිල ලයි ලයි ලලයි ලලයී...

Video thumbnail