පාළු.. ටැටූ වළලු.. Lyrics
පාළු.. ටැටූ වළලු..
සිපගත් දෙතොල් හීගඩු පිපී කැකුලූ..
ඈ රූ .. නෙතින් පෑරූ ..
පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ..
කොඳුරන්න.. හීලැ නොවූ හැඟුම්..
සනසන්න.. ඉඳුරන් මුදා රැහැනින්..
නැහැවෙන්න.. තෙමි තෙමී ලවන් දියේ..
මියැදෙන්න.. තරුකැන් මුදා අහසේ..
දෙතොලක්.. සුසුම් සිරවූ..
තහනම් රැයේ නියඟින් ලියු කුරුටූ..
හැරදුන්.. රහස් කවුඑ..
මත් වී සැලෙන සළෙලුන් කළා උමතු..
කොළඳුරන්න.. හීලැ නොවූ හැඟුම්..
සනසන්න.. ඉඳුරන් මුදා රැහැනින්..
නැහැවෙන්න.. තෙමි තෙමී ලවන් දියේ..
මියැදෙන්න.. තරුකැන් මුදා අහසේ..
පාළු.. ටැටූ වළලු..
සිපගත් දෙතොල් හීගඩු පිපී කැකුලූ..
ඈ රූ.. නෙතින් පෑරූ..
පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ..
කොළඳුරන්න..
සනසන්න..
නැහැවෙන්න.. තෙමි තෙමී ලවන් දියේ..
මියැදෙන්න.. තරුකැන් මුදා.. අහසේ...