රෑ සිහිනේ මා.. මායාවේ පෑ.. සේයාවි  ඈ

Raa Sihine Ma Mayawi Pa Seyavi

sanka dineth
රෑ සිහිනේ මා.. මායාවේ පෑ.. සේයාවි  ඈ Lyrics

රෑ .. රෑ සිහිනේ මා.. මායාවේ පෑ.. සේයාවි  ඈ
ඈ.. මදහාස පා.. දැහැනේ බිඳී.. ආදරේ පෑ
ඔය බඹසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ

ඔය බඹසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ..

සනසාවි මා හා.. හුස්මක්‌ හෝ පාලා
දෙනුවන්‌ වසා ලා.. සතපාලා
සන්තාපේ මා හා.. අනුරාගේ පාලා
මුවගින්‌ සිනා පා.. පිදුවා..

මා.. මා දුටුවේ ඈ. ලෙලනා රුවේ.. දසුනක්‌ මැවේ
ඒ.. ඒ රැයම මා.. සිටියේ නුඹේ.. යහනේ ළඳේ
ඔය බඹසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ

ඔය බඹසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ..

සනසාවි මා හා.. හුස්මක්‌ හෝ පාලා
දෙනුවන්‌ වසා ලා.. සතපාලා
සන්තාපේ මා හා.. අනුරාගේ පාලා
මුවගින්‌ සිනා පා.. පිදුවා..

ඕ වෝ.. ඔ ඕ.. ඔ ඔ ඕ..
ඕ වෝ.. ඔ ඕ.. ඔ ඔ ඕ..
ඕ වෝ.. ඔ ඕ.. ඔ ඔ ඕ..
ඕ වෝ.. ඔ ඕ.. ඔ ඔ ඕ..

ඔය බඹසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ
ඔය බඹසරට සිත බැඳිලා ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ..

සනසාවි මා හා.. හුස්මක්‌ හෝ පාලා
දෙනුවන්‌ වසා ලා.. සතපාලා
සන්තාපේ මා හා.. අනුරාගේ පාලා
මුවගින්‌ සිනා පා.. පිදුවා..

සනසාවි මා හා.. හුස්මක්‌ හෝ පාලා
දෙනුවන්‌ වසා ලා.. සතපාලා
සන්තාපේ මා හා.. අනුරාගේ පාලා
මුවගින්‌ සිනා පා.. පිදුවා...

Video thumbnail