සංසාර සිහිනේ

Sansara Sihine

sanuka wickramasinghe
සංසාර සිහිනේ Lyrics

සංසාර සිහිනේ
පෙරමග මා සිටියා
කවදාද නුඹ චන්නේ..
ආදර දේදුන්නේ
අඩවන්‌ නෙතු විහිදා
මා නුඹේ කුමරා..
සංසාර සිහිනයේ.. මා නුඹේ කුමරා..

මා නුඹේ කුමරා..

පියමැන එන්න.. මේ සිහිනේ සිරකාරිය වන්න
තුරුලට එන්න.. පවසන්‌ නුඹ මගෙමයි කියා කුමරි
පියමැන එන්න.. මේ සිහිනේ සිරකාරිය වන්න
තුරුලට එන්න.. පවසන්‌ නුඹ මගෙමයි කියා කුමරි
සංසාර සිහිනයේ.. මා නුඹේ කුමරා..
මා නුඹේ.. කුමරා..
මා නුඹේ.. කුමරා..
මා නුඹේ.. කුමරා..

සිහින දකින්න.. මේ සිහිනේ හිමිකාරිය වන්න
දිවියට එන්න.. පවසන්‌ නුඹ මගෙමයි කියා කුමරි
සිහින දකින්න.. මගේ සිහිනේ හිමිකාරිය වන්න
දිවියට එන්න.. පවසන්‌ නුඹ මගෙමයි කියා
සංසාර සිහිනයේ.. මා නුඹේ කුමරා..

සංසාර සිහිනේ
පෙරමග මා සිටියා
කවදාද නුඹ එන්නේ..
ආදර දේදුන්නේ
අඩවන්‌ නෙතු විහිදා
මා නුඹේ කුමරා..
සංසාර සිහිනයේ.. මා නුඹේ කුමරා..
මා නුඹේ කුමරා..
මා නුඹේ කුමරා..
මා නුඹේ කුමරා...

Video thumbnail