නිදි නැති රැය පුරාවට කිසි.. නිමක් නැනී..
සිතුවිලි සයුරටාත් වැඩි මිස.. අඩුත් නැතී..
අවසානයේදී.. හැම බොඳ මීදුමාක් සේ
ඈතට පාවී පාවී ගිය හැටි මතකයි
ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන
කාලය තුල දිව යනවා..
කල කී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා
සෙවණැල්ලාක් වගෙයි..
විටකදි නොසිතු දේ විටකදි.. ළඟා වෙතී..
එලෙසම සමහරාක් දේවල්.. ඈත් වෙතී..
අවසානයේදී.. හැම බොඳ මීදුමාක් සේ
ඈතට පාවී පාවී ගිය හැටි මතකයි
ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවගෙන
කාලය තූල දිව යනවා..
කල කී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා
සෙවණැල්ලාක් වගෙයි..
ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවගෙන
කාලය තූල දිව යනවා..
කල කී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා
සෙවණැල්ලාක් වගෙයි..
ඕ..හෝ..හො ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගගෙන
කාලය තුල දිව යනවා..
කල කී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා
සෙවණැල්ලාක් වගෙයි..
ටු ටුරුරුරු...ටුරුරුරු... ෂල....ලල ලා....
ටු ටුරුරුරු...ටුරුරුරු... ෂල....ලල ලා....