උඩු තොල ගාවට

Udu Thola Gawata Sanasuma

senaka batagoda
උඩු තොල ගාවට Lyrics

උඩු තොල ගාවට
ලුණු දිය පිරුණා
දැනෙන්නේ නැති තරමට
දුවනවා අඳුරේ
තෙරපී තරඟේ
අතපත ගාගෙන

නැ කිසිවාක්‌.. හඳුනන්නේ
නැ කිසිවාක්‌.. වැටහෙන්නේ
මා නොදැනිම
හිත ඉල්ලන දේ

සැනසුම
හොයනවා යන යන තැන
සැනසුම
දැනෙනවා ඇති තැන
දෝරෙ ගලා යන සෙනෙහසමයි සැනසුම

අපි ගැන
දන්නවා නම්‌ අපි හැම
නුඹ ගැන
දැනේවි  පරතෙරටම
මට විස්වාසයි ඒ තැන තියෙනවා සැනසුම

වරදින
තැන්‌ හඳුනා ගෙන
ජීවත්‌ වෙන අය ලබනවා විඳිනවා සැනසුම..

බැලුවම
ඇලෙනව හැම තැන
ගැලවුම
ලේසිම නෑ ඇලුනම...

Video thumbnail