හමුවුණු තැනින්‌ වෙන්‌ වෙන්න නම්‌

Hamu Una Thenin Wenwenna Nam Handana

senanayaka weraliyadda
හමුවුණු තැනින්‌ වෙන්‌ වෙන්න නම්‌ Lyrics

හමුවුණු තැනින්‌ වෙන්‌ වෙන්න නම්‌
ඇයි ළංවුණේ අපි මේ තරම්
වාවන්නේ නෑ මේ හිත මගේ
මතකෙන්‌ ඔබේ දැවෙනා තරම්
එකට එක්වී දුටුව සිහිනේ
මගින්‌ නවතා ඔබයි හැරුනේ
අදහන්න බෑ.. හැරයන්නේ ඔබමද කියා..

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නේ නෑ ඔබ දනී නම්‌
හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නේ නෑ ඔබ දනී නම්...

හිතුවේ ඔබ එක්ක.. ලොකු දුරක්‌ යන්න
මතු මතුත්‌ හැම භවේ..
වැටුණු මගෙ හිතට.. දිරිය දුන්‌ ඔබම
යන්නේ ඇයි මේ වගේ..
හඬනා තරම්  මේ හිත මගේ
හැරයන්නේ නෑ ඔබ දනී නම්‌
හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නේ නෑ ඔබ දනී නම්‌..

යනෙන හැම තැනම.. පසුපසින්‌ ඇවිද
දිනුම දුන්‌ පණ මගේ..
නැවත පැමිණේවි.. මටම හිමි වේව්‌
කියනවා හිත මගේ..
හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නේ නෑ ඔබ දනී නම්‌
හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නේ නෑ ඔබ දනී නම්‌

හමුවුණු තැනින්‌ වෙන්‌ වෙන්න නම්‌
ඇයි ළංවුණේ අපි මේ තරම්
වාවන්නේ නෑ මේ හිත මගේ
මතකෙන්‌ ඔබේ දැවෙනා තරම්
එකට එක්වී දුටුව සිහිනේ
මගින්‌ නවතා ඔබයි හැරුනේ
අදහන්න බෑ.. හැරයන්නේ ඔබමද කියා..

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නේ නෑ ඔබ දනී නම්‌
හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නේ නෑ ඔබ දනී නම්...

Video thumbnail