කෙහෙරැල්‌ කඩාගෙන ආදර අරුණැල්ලේ..

Keheral Kadagena Adara Arunalle

senanayaka weraliyadda
කෙහෙරැල්‌ කඩාගෙන ආදර අරුණැල්ලේ.. Lyrics

කෙහෙරැල්‌ කඩාගෙන ආදර අරුණැල්ලේ..
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන්‌ කතාවෙන්‌ කලබලයක්‌ නැත්තේ...
කොහොමද ළඳුනි ඔය විදිහට හැඩ බැලුවේ

කෙහෙරැල්‌ කඩාගෙන ආදර අරුණැල්ලේ..
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන්‌ කතාවෙන්‌ කලබලයක්‌ නැත්තේ...
කොහොමද ළඳුනි ඔය විදිහට හැඩ බැලුවේ

නිතරම පෙරෙන්නේ සරදම්‌ කවට කතා..
සියොලඟ දුවන්නේ පියකරු  සුපෙම්වතා..
වචන වදුලක සැඟවුණු සිව්පාද සතා..
සමග ඔබී ඔබෙ කරවට ගිලුණු පබා..

කෙහෙරැල්‌ කඩාගෙන ආදර අරුණැල්ලේ..
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන්‌ කතාවෙන්‌ කලබලයක්‌ නැත්තේ...
කොහොමද ළඳුනි ඔය විදිහට හැඩ බැලුවේ

තුරඟුන්‌ නිදන ඉස්තාලය අතේ අරන්‌..
අරියාදුවට දුන්‌ සිනහව සින්න කරන්‌..
කයිවාරුවට නවගුණ වැල තුරුලු කරන්‌..
කිරිගරුඬෙන්‌ බේසම ළඟ පතුල බලන්‌..

කෙහෙරැල්‌ කඩාගෙන ආදර අරුණැල්ලේ..
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන්‌ කතාවෙන්‌ කලබලයක්‌ නැත්තේ...
කොහොමද ළඳුනි ඔය විදිහට හැඩ බැලුවේ

කෙහෙරැල්‌ කඩාගෙන ආදර අරුණැල්ලේ..
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන්‌ කතාවෙන්‌ කලබලයක්‌ නැත්තේ...
කොහොමද ළඳුනි ඔය විදිහට හැඩ බැලුවේ

Video thumbnail